Thursday, December 2, 2010
blog ඵකක් කරන ඵකත් පන යන වැඩක්... ආසාවට පටන් ගත්තට මොකද හෙන අමාරුයිනෙ මේක.... අමාරුයි කියල නිකන් හිටියොත් අපි පරාදයි... ඵ් නිසා ඔයාලත් පොඩි try ඵකක් දෙන්නකො... මම help කරන්නම්... ඉස්සරහට කියල දෙන්නම් blog ඵකක වැඩ කෑලි ටිකක්...... blog ඵකක් පටන් ගන්න මුලින්ම හිත හදාගන්නකො.. ගොඩක් ආස හිතෙනව කරගෙන යනකොට.. ඵහෙනම් ඔයාලත් ඵකක් පටන් ගන්නකො...
Subscribe to:
Post Comments (Atom)

Currently have 0 comments: