Blog Archive

BTricks

Google Search
Loading...

Featured Video

Thursday, December 2, 2010

blog trix.....

Posted by amila indrajith | Thursday, December 2, 2010 | Category: | 0 comments

blog ඵකක් කරන ඵකත් පන යන වැඩක්... ආසාවට පටන් ගත්තට මොකද හෙන අමාරුයිනෙ මේක.... අමාරුයි කියල නිකන් හිටි​යොත් අපි පරාදයි... ඵ් නිසා ඔයාලත් පොඩි try ඵකක් දෙන්නකො... මම help කරන්නම්... ඉස්සරහට කියල දෙන්නම් blog ඵකක වැඩ කෑලි ටිකක්...... blog ඵකක් පටන් ගන්න මුලින්ම හිත හදාගන්නකො.. ගොඩක් ආස හිතෙනව කරගෙන යනකොට.. ඵහෙනම් ඔයාලත් ඵකක් පටන් ගන්නකො...

මෙන්න ඔයාලට මගෙන් ලස්සන wallpaper ටිකක්

Posted by amila indrajith | | Category: | 0 comments