Blog Archive

BTricks

Google Search
Loading...

Featured Video

Thursday, December 2, 2010

blog trix.....

Posted by amila indrajith | Thursday, December 2, 2010 | Category: | 0 comments

blog ඵකක් කරන ඵකත් පන යන වැඩක්... ආසාවට පටන් ගත්තට මොකද හෙන අමාරුයිනෙ මේක.... අමාරුයි කියල නිකන් හිටි​යොත් අපි පරාදයි... ඵ් නිසා ඔයාලත් පොඩි try ඵකක් දෙන්නකො... මම help කරන්නම්... ඉස්සරහට කියල දෙන්නම් blog ඵකක වැඩ කෑලි ටිකක්...... blog ඵකක් පටන් ගන්න මුලින්ම හිත හදාගන්නකො.. ගොඩක් ආස හිතෙනව කරගෙන යනකොට.. ඵහෙනම් ඔයාලත් ඵකක් පටන් ගන්නකො...

මෙන්න ඔයාලට මගෙන් ලස්සන wallpaper ටිකක්

Posted by amila indrajith | | Category: | 0 comments









Tuesday, November 30, 2010

You Are My Life............

Posted by amila indrajith | Tuesday, November 30, 2010 | Category: | 0 comments

you are my life...
my companion,
through good times and bad,
through happy and sad,
beside me you stand,
beside me you walk,
you're there to listen,
you're there to talk,
with happiness,
with smiles,
with pain and tears,
i know you will be there,
throughout the years!!!

Sunday, November 28, 2010

Posted by amila indrajith | Sunday, November 28, 2010 | Category: | 0 comments

මමත් හා හා පුරා කියල blog එකක් පටන් ගත්ත ඔන්න...........
කාලයක් තිස්සෙ හිතාගෙන හිටියට අදයි පුලුවන් වුනේ. තවම සිංහල type කරගන්න නම් අමාරුයි.....
ඉස්සරහට post දාන්නම්...

Friday, November 26, 2010

Posted by amila indrajith | Friday, November 26, 2010 | Category: | 0 comments

coming soon